Kandy District President Scouts and President Guides Association
Tuesday, October 18, 2011
Sunday, April 18, 2010
මල් වරුසාව
ඔන්න අප්රේල් 9 වෙනිදා අපේ PSPG එකේ කට්ටියක් සෙට් උනා පේරාදෙණිය Campus එකේ මල් වරුසාව බලන්න යන්න. මේ කිව්වෙ වලේ පෙන්නන Drama එකක් ගැන නෙවෙයි. Campus එකේ තියෙන මල් ගස් වල මල් පිපෙන season එකට මාර ලස්සනයි. Campus එකට පිටිනුත් ගොඩක් කට්ටිය එනවා මේ සුන්දර දර්ශනය බලන්න. අපේ ගරු භාන්ඩාගාරිකතුමා (බුද්ධික) තමයි මේ අදහස අපිට ගෙනාවේ. ඉතින් ඔන්න අපි හතර අතේ text කරලා අන්තිමේදි දහදෙනෙක් සෙට් උනා මේ කියන වරුසාව බලන්න යන්න.
කිව්වා වගේම ඒක සුන්දර දර්ශනයක්... කහපාට මල් වලින් පිරිච්ච ගසුයි ඒ ගස් ලග බිමත් වැටුනු මල් වලින් පිරිලා..... ගිය අයටයි නොගිය අයටයි බලාගන්න මෙන්න පින්තූර ටිකක්...

Sunday, February 14, 2010
@ peradeniya garden
පෙබරවාරි 14 වෙනිදා... පෙම්වතුන්ගේ දිනය.... PSPG කට්ටිය මොනවා කරන්නද? garden එක පැත්තට ගිහින් රෝස මල් ටිකක් වත් විකිනුවානම් fund raise කරගන්න තිබ්බා... එත් ඉතින් ඔව්වා කලින් ප්ලෑන් කරන්න එපැයි... අපි හිතුවා පොඩි gathering එකක් organize කරන්න.. මොකද දැයට කිරුල ඉවර උනාට පස්සේ ඊලගට තියෙන programs ගැනත් කතා කරගන්න ඕනනේ. පෙබරවාරි 14 වෙනිදා meeting තියන්න හොදම තැන garden එකනේ. අපි ඉතින් සෙට් වෙලා දැයට කිරුල එකේ අය වැය හැදුවා.. එසේ මෙසේ ගානක් නෙමේ රුපියල් 7000ක විතර ශුද්ධ ලාබයක් තියෙනවා. ( කාටද ආඩම්බර?)
ඊලගට අපි කරන්න ඉන්න event ගැනත් කතා කරලා garden එකේ පොඩි රවුමකුත් දාලා (garden එකට ආපු එකේ සිරි නරබන්නත් එපැයි) කට්ටිය විසිර ගියා..
p.s: අපි meeting එන්නේ නැතිව හොරෙන් garden ආපු කට්ටියත් දැක්කා
දවසේ වචනය : පලු ගෙඩි

Friday, February 12, 2010
දැයට කිරුලේ අපේ මතක සටහන්....
හ්ම්ම්... දැයට කිරුල... මතක ඇතිනේ BMICH එකේ තිබ්බේ... මේ පාර ඒක පල්ලෙකැලේ... තම්මිට අයියා කොහොමහරි වැඩ කෑල්ලක් දාලා PSPG එකටත් place එකක් ඉල්ලගෙන...කොහොමහරි මේ වැඩේ සිද්ධ උනේ හදිසියේම... ඒත් එහෙම කියලා බෑනේ.. අපි 3 වෙනිදා දවල් ධරනිලාගේ ගෙදරට set වෙලා වැඩ ටික ප්ලෑන් කරා.. ඊට පස්සේ කට්ටියක් එදා රෑම සයිට් එකට ගියා.. ගිහින් ටෙන්ට් එක ගහලා කෑම්ප් වල කරලා පුරුදු විදිහටම වැට ගහලා සුද්ධ කරා... උදේ වෙද්දි තව කට්ටිය ආවා.. දවල් වෙනකල්ම ටෙන්ට් එක ඇතුල හැදුවා වැටකුත් දාලා. බාලදක්ෂ බාලදක්ෂිකා නිල ඇදුම්,ලොග් පොත්,ගැට වර්ග,පුරෝගාමී වැඩ වගේ දේවල් අපේ සයිට් එකේ(ටෙන්ට් එක ඇතුලේ) මහජනතාවට ප්රදර්ශනයට තියලා තිබුනා.
හවස් වෙද්දී තමයි අපේ fund raising වැඩේ පටන් ගත්තේ. Barbaque..
විශේෂයෙන්ම කියන්න ඕන හංසිකාලගේ ගෙදරින් මේ දවස් ටිකේ ලොකු සහයෝගයක් දුන්නා. එහේ season කරලා තමයි හවසට චිකන් සයිට් එකට ගේන්නේ. අපේ කුක් උනේ තීක්ෂණ.. හැබැයි අන්තිම දවස වෙද්දී හැමෝටම මේ experience එක ආවා. එ කියන්නේ ඔක්කොම Barbaque දාන්න දන්නවලු හොදේ…
කොහොමහරි ඔන්න වැඩේ පටන් ගත්තා.වටේටම Board ගැහුවා.advertisingනුත් තියෙන්න ඕනනේ.වැඩේ නැගලා යනවා. බිස්නස් එක කොච්චර හොදද කියනවනම් පැය දෙකක් වත් යන්න කලින් චිකන් ටික ඉවරයි. දැන් මොනවා කරන්නද,හරවලා යවනවා මිසක්.. වැඩේ හිතුවාටත් වඩා සාර්ථකයි.ඊලග දවසට ටිකක් වැඩිපුර ගෙන්න (චිකන්) අපි කල්පනා කරා.
ගෑනු ලමයි රෑ 9 වෙද්දී ගෙවල්වලට පිටත් කරලා අපි ඉතින් ටෙන්ට් එක ඇතුලෙම නිදා ගත්තා.
දෙවෙනි දවසේත් උදේ සාමාන්ය විදිහට ප්රදර්ශණ කටයුතු සිදුවුනා. ඒ අතරේ අපි සිසිල් බීම විකුණන්නත් පටන් ගත්තා.ඒකත් නැගලා යනවා.ජෙරමි ගෙනල්ලා දුන්න ස්කාෆ් ටිකත් අපි sale එකට දැම්මා.හවස් වෙද්දි "Barbaque". ඕක තමයි දැයට කිරුලේ අපේ routine එක උනේ.
ඊට අමතරව 7වෙනිදා විතර හංසිකාලගේ ගෙදරින් ගෙනාපු වෙරළු ටිකත් (එහෙම කිව්වට අන්තිමේදි ලොකු අත්තක්ම කැපුවා) උනු උනුවේම විකිනුනා. ඇයි කෝපි?... ඒකට barbaque පරාදයි.
ඕක තමයි දැයට කිරුලේ හිටපු අපේ විස්තරේ.. SOSOG එකේ සාමාජික සාමාජිකාවනුත් මේ වැඩේ සාර්ථක කරගන්න අපිට උදවු උනා. දවස් 7ක් තිස්සේ තිබ්බ මේ ප්රදර්ශනේට සෙනගෙන් නම් අඩුවක් උනේ නෑ. ඒක හින්දා අපිටත් අනෙක් ප්රදර්ශන කුටි බලන්න යන එක අමාරු වැඩක් උනා. 10න් පස්සේ කවුරුත් නැති අතරේ අපි ගිහින් හිතේ හැටියට ඔය ප්රදර්ශනේ බලාගත්තා.
P.S:අන්තිම දවසේ උදේ පාන්දර 4.30ට පුවක් කොටයක් උස්සගෙන ඇවිත් කට්ටියක් බෙන්ච් එකක් ගැහුවලු..අන්තිම දවසට ඔහොම මහන්සි වෙලා කරන වැඩ වලට කියන්නේ " පොකිරිස්සන්ගේ වැඩ" කියලාලු....
අපේ එක්කෙනෙක්ට ගම්වාසියෙක් විසින් දවල් කෑමට ආරාධනාවකුත් කලාලු.....

Tuesday, January 19, 2010
Sunday, January 10, 2010
SOSOG එකෙන් දුෂ්කර ප්‍රදේශයක පාසලක් තෝරාගෙන ඒ සදහා අවශ්‍යව තිබෙන උපකරණ ආදිය ලබාදීමේ ව්‍යාපෘතියක් කරන්න යනවා කියලා අපිට කිව්වා. ඉතින් අපිත් ඒ ව්‍යාපෘතිය සදහා ඔවුන් එක්ක එකතු උනා. තෝරාගත් පාසල උනේ රබුක්වැල්ල කණිෂ්ඨ විද්‍යාලයයි. ඉතින් මේ පාසල පිලිබදව වැඩිදුර තොරතුරු හොයාගන්න කට්ටියක් ජනවාරි 9 ගියා ඒ පාසලට...
මේ පාසල් සංවර්ධන ව්‍යාපෘතියට සියලුදෙනාගෙන්ම උදව් උපකාර ලැබෙයි කියා අපි හිතනවා....

Friday, January 1, 2010
සැමට සුභ නව වසරක්!
Subscribe to:
Comments (Atom)