SOSOG එකෙන් දුෂ්කර ප්‍රදේශයක පාසලක් තෝරාගෙන ඒ සදහා අවශ්‍යව තිබෙන උපකරණ ආදිය ලබාදීමේ ව්‍යාපෘතියක් කරන්න යනවා කියලා අපිට කිව්වා. ඉතින් අපිත් ඒ ව්‍යාපෘතිය සදහා ඔවුන් එක්ක එකතු උනා. තෝරාගත් පාසල උනේ රබුක්වැල්ල කණිෂ්ඨ විද්‍යාලයයි. ඉතින් මේ පාසල පිලිබදව වැඩිදුර තොරතුරු හොයාගන්න කට්ටියක් ජනවාරි 9 ගියා ඒ පාසලට...
මේ පාසල් සංවර්ධන ව්‍යාපෘතියට සියලුදෙනාගෙන්ම උදව් උපකාර ලැබෙයි කියා අපි හිතනවා....

No comments:
Post a Comment