Tuesday, January 19, 2010

බලන කො‍ටුවට...

ජනවාරි 17 වෙනිදා, අවුරුද්දේ පලවෙනි event එක.අපි ගියා බලන කො‍ටුව බලන්න.

Sunday, January 10, 2010

SOSOG එකෙන් දුෂ්කර ප්‍රදේශයක පාසලක් ‍තෝරාගෙන ඒ සදහා අවශ්‍යව තිබෙන උපකරණ ආදිය ලබාදීමේ ව්‍යාපෘතියක් කරන්න යනවා කියලා අපිට කිව්වා. ඉතින් අපිත් ඒ ව්‍යාපෘතිය සදහා ඔවුන් එක්ක එකතු උනා. ‍තෝරාගත් පාසල උනේ රබුක්වැල්ල කණිෂ්ඨ විද්‍යාලයයි. ඉතින් මේ පාසල පිලිබදව වැඩිදුර තොරතුරු හොයාගන්න කට්ටියක් ජනවාරි 9 ගියා ඒ පාසලට...

මේ පාසල් සංවර්ධන ව්‍යාපෘතියට සියලුදෙනාගෙන්ම උදව් උපකාර ලැබෙයි කියා අපි හිතනවා....


Friday, January 1, 2010

සැමට සුභ නව වසරක්!

2010...හ්ම්ම්... අලුත් අවුරුද්දක්.. PSPG එකේ අපිත් ඉතින් අවුරුද්දේ පලවෙනි දවසේ ශ්‍රි දළදා මාලිගාවට ගියා. ඔන්න අවුරුද්ද පටන් ගද්දීම පින් අතේ වැඩ.

හැබැයි හවස party. ඕන කට්ටිය මූනු පොත බලන්න.