Kandy District President Scouts and President Guides Association
Monday, December 21, 2009
IGM
ඕන්න.. කාලයක් තිස්සේ අපි ප්ලැන් කර කර එක එක වැඩ අස්සේ කල් දදා හිටපු අපේ PSPG එකේ IGM එක අන්තිමේ කොහොමහරි තිබ්බා.(කොහොමහරි කිව්වට මහා ඉහලින්) දෙසැම්බර් 20 වෙනිදා මහනුවර තරුණ බෞද්ධ ශාලාවේදී..
අපි කියන විදිහට වැඩේ "එලටම" සිද්ද වුනා. සංගමයේ ව්‍යවස්ථාවත් සම්මත කරගත්තා.කට්ටියගෙ පැමිණීමනම් ඉහලයි. SOSOG එකේ කට්ටියත් මේකට සහභාගි උනා
කට්ටිය ඔක්කොම එකා වාගෙ වැඩ කලා, බාලදක්ෂ බාලදක්ෂිකාවෝ එහෙමනේද?
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment