Monday, December 21, 2009

IGM

ඕන්න.. කාලයක් තිස්සේ අපි ප්ලැන් කර කර එක එක වැඩ අස්සේ කල් දදා හිටපු අපේ PSPG එකේ IGM එක අන්තිමේ කොහොමහරි තිබ්බා.(කොහොමහරි කිව්වට මහා ඉහලින්) දෙසැම්බර් 20 වෙනිදා මහනුවර තරුණ බෞද්ධ ශාලාවේදී..

අපි කියන විදිහට වැඩේ "එලටම" සිද්ද වුනා. සංගමයේ ව්‍යවස්ථාවත් සම්මත කරගත්තා.කට්ටියගෙ පැමිණීමනම් ඉහලයි. SOSOG එකේ කට්ටියත් මේකට සහභාගි උනා

කට්ටිය ඔක්කොම එකා වාගෙ වැඩ කලා, බාලදක්ෂ බාලදක්ෂිකාවෝ එහෙමනේද?


Monday, December 14, 2009

අපේ කට්ටියක් නමුනුකුල ගිහින්....

ඔන්න අපේ තම්මිට අයියයි,බුද්ධිකයි(සොත්ති),ජාලියයි තුන්දෙනා සෙට් වෙලා දෙසැම්බර් 12,13 නමුනුකුල ගියා. තුන්දෙනාම ප්ස්ප්ග් සාමාජිකයෝනේ. ඒක හින්දා මේ ගැනත් කට්ටිය දැනුවත් කරන්න හිතුවා.

Tuesday, December 1, 2009

SOSOG එකේ IGM එක

දෙසැම්බර් පලවෙනිදා SOSOG එකේ IGM එක තිබ්බා mount lavinia වල.(ඔව්..ඔව්.. වෙරල අයිනේ තමයි.නියම place එක)
නුවරින් අපිත් කට්ටියක් සෙට් උනා මේ අවස්ථාවට.අපිටත් IGM එකට හොද පන්නරයක් නේ.
දවසම fun. organizing comitee එකට thank u වේවා කිව්වා.

p.s: පලවෙනි වතාවට කෝච්චියේ uno ගැහුවා.

දවසේ කතාව: මගේ නම .......,මගේ වයස........,මම තාම අවිවාහකයි.