Kandy District President Scouts and President Guides Association
Monday, December 21, 2009
IGM
ඕන්න.. කාලයක් තිස්සේ අපි ප්ලැන් කර කර එක එක වැඩ අස්සේ කල් දදා හිටපු අපේ PSPG එකේ IGM එක අන්තිමේ කොහොමහරි තිබ්බා.(කොහොමහරි කිව්වට මහා ඉහලින්) දෙසැම්බර් 20 වෙනිදා මහනුවර තරුණ බෞද්ධ ශාලාවේදී..
අපි කියන විදිහට වැඩේ "එලටම" සිද්ද වුනා. සංගමයේ ව්‍යවස්ථාවත් සම්මත කරගත්තා.කට්ටියගෙ පැමිණීමනම් ඉහලයි. SOSOG එකේ කට්ටියත් මේකට සහභාගි උනා
කට්ටිය ඔක්කොම එකා වාගෙ වැඩ කලා, බාලදක්ෂ බාලදක්ෂිකාවෝ එහෙමනේද?
Monday, December 14, 2009
අපේ කට්ටියක් නමුනුකුල ගිහින්....
ඔන්න අපේ තම්මිට අයියයි,බුද්ධිකයි(සොත්ති),ජාලියයි තුන්දෙනා සෙට් වෙලා දෙසැම්බර් 12,13 නමුනුකුල ගියා. තුන්දෙනාම ප්ස්ප්ග් සාමාජිකයෝනේ. ඒක හින්දා මේ ගැනත් කට්ටිය දැනුවත් කරන්න හිතුවා.
Tuesday, December 1, 2009
SOSOG එකේ IGM එක
දෙසැම්බර් පලවෙනිදා SOSOG එකේ IGM එක තිබ්බා mount lavinia වල.(ඔව්..ඔව්.. වෙරල අයිනේ තමයි.නියම place එක)
නුවරින් අපිත් කට්ටියක් සෙට් උනා මේ අවස්ථාවට.අපිටත් IGM එකට හොද පන්නරයක් නේ.
දවසම fun. organizing comitee එකට thank u වේවා කිව්වා.
p.s: පලවෙනි වතාවට කෝච්චියේ uno ගැහුවා.
දවසේ කතාව: මගේ නම .......,මගේ වයස........,මම තාම අවිවාහකයි.
Monday, November 2, 2009
First Community service project
අපේ මීලග event එක උනෙ අපගේ පලවෙනි community service project එකයි. මේ සදහා මහනුවර මහ රෝහලේ පිලිකා වාට්‍ටුවේ රෝගීන්ට දානයක් හා ධර්ම දේශනාවක් පැවැත්වීමයි අපේ අරමුන වුයේ.
දානයට අවශ්‍ය ද්‍රව්‍යමය ආධාර අප සංගමයේ සාමාජික සාමාජිකාවන් විසින් එක් රැස් කරගත් අතර ධර්ම දේශනාව සදහා වජිරාරාමයෙන් ස්වාමීන්වහන්සේලා තුන් නමක් වැඩම කරන ලදී.
Sunday, September 13, 2009
Thanks a lot!!
Thanks for everyone who participated our Fun Event on 13th....
we are looking forward for your support and participation in future events too....
so be prepared.
Saturday, September 5, 2009
Fun Event and Paduru Partiya....
so we are all set for the event.. Remember to come by 10am cos we need maximum time. so be there and bring your friends
and of course your lunch.. you are also welcome to bring guitars violins or any musical instrument as well.
Date - 13th Sep 09
Venue - Trinity College Junior School Ground
Hands in hands Together
Monday, July 13, 2009
Application Form for Kandy District President Scouts and President Guides Association
Click Here to Download Application Form
Click on the link above and then download button..... enter the verification code to Download the Application Form,
Constitution of Kandy District President Scouts and President Guides Association
Click Here to Download Constitution
Click on the link above and then download button..... enter the verification code to Download the Constitution,
Hike to Hunnasgiriya.....
Few Pics taken while our Hike.....
Saturday, July 11, 2009
First Official Hike.
Kandy District President Scouts and President Guides Associations' First Hike
Date: Saturday 11th July 2009
Time: From 7.00am onwards
Venue: Hunnasgiriya Mountain
Friday, July 10, 2009
Our Office Bearers.
President : Ravindra Tammita
Secretary : Hansika Welikala
Vice President : Sashiprabha Wijesekara
Vice Secretary : Thilan Samarakoon
Treasurer : Buddhika Karunathilake
Vice Treasurer: Erandy Kulatunga
Admin: Officer(Projects) : Dharani Samarathunge
Admin: Officer(Finance) : Madushan Wickramasinghe
Thursday, July 9, 2009
Official Contacts.....
Our Associations' Official Contacts will be as follows....
Official Website :
Facebook Group of "Kandy District President Scouts and President Guides Association
Link :
http://www.facebook.com/group.php?gid=108308459008
Official E-mail Address :
• kandypspg@yahoo.com
• kandypspg@gmail.com
Official Blog :
kandypspg.blogspot.com
Monday, July 6, 2009
Second Official Meeting of Kady District President Scouts and President Guides Association
Second Official Meeting of Kady District President Scouts and President Guides Association
Date: Wednesday 8th July 2009
Time: From 10.00am onwards
Venue: Botanical Garden - Peradeniya
Topics to discuss:-
Appointing office bearers
Creating a Slogan
Creating an Emblem
Friday, July 3, 2009
First Meeting of Our Association.......
Our first gathering to build an Association for Kandy District President Scouts and President Guides, took place at K.F.C - kandy.
Date: Friday 3rd July 2009
Time: From 1.00pm onwards
Objectives:
To Establish An Association of President Scouts and President Guides
in Kandy District
Discuss about the missions
Newer Posts
Home
Subscribe to:
Comments (Atom)