Kandy District President Scouts and President Guides Association
Sunday, April 18, 2010
මල් වරුසාව
ඔන්න අප්රේල් 9 වෙනිදා අපේ PSPG එකේ කට්ටියක් සෙට් උනා පේරාදෙණිය Campus එකේ මල් වරුසාව බලන්න යන්න. මේ කිව්වෙ වලේ පෙන්නන Drama එකක් ගැන නෙවෙයි. Campus එකේ තියෙන මල් ගස් වල මල් පිපෙන season එකට මාර ලස්සනයි. Campus එකට පිටිනුත් ගොඩක් කට්ටිය එනවා මේ සුන්දර දර්ශනය බලන්න. අපේ ගරු භාන්ඩාගාරිකතුමා (බුද්ධික) තමයි මේ අදහස අපිට ගෙනාවේ. ඉතින් ඔන්න අපි හතර අතේ text කරලා අන්තිමේදි දහදෙනෙක් සෙට් උනා මේ කියන වරුසාව බලන්න යන්න.
කිව්වා වගේම ඒක සුන්දර දර්ශනයක්... කහපාට මල් වලින් පිරිච්ච ගසුයි ඒ ගස් ලග බිමත් වැටුනු මල් වලින් පිරිලා..... ගිය අයටයි නොගිය අයටයි බලාගන්න මෙන්න පින්තූර ටිකක්...
Newer Posts
Older Posts
Home
Subscribe to:
Comments (Atom)