Kandy District President Scouts and President Guides Association
Monday, November 2, 2009
First Community service project
අපේ මීලග event එක උනෙ අපගේ පලවෙනි community service project එකයි. මේ සදහා මහනුවර මහ රෝහලේ පිලිකා වාට්‍ටුවේ රෝගීන්ට දානයක් හා ධර්ම දේශනාවක් පැවැත්වීමයි අපේ අරමුන වුයේ.
දානයට අවශ්‍ය ද්‍රව්‍යමය ආධාර අප සංගමයේ සාමාජික සාමාජිකාවන් විසින් එක් රැස් කරගත් අතර ධර්ම දේශනාව සදහා වජිරාරාමයෙන් ස්වාමීන්වහන්සේලා තුන් නමක් වැඩම කරන ලදී.
Newer Posts
Older Posts
Home
Subscribe to:
Comments (Atom)